හායි යාළුවනේ ?
විනාඩි 10න් අවන් නැතුව Pizza එකක් හදමු
Chicken, Cheese සහ Roti Shawarma එකක් එක්ක පෑන් එකේම හදන මේ Chicken Shawarma Roti Pizza එක හරිම ලේසි වගේම හරිම රසයි. <
Who needs a modern oven when you have a traditional mud stove? ? Drop the fast food and watch how we bake a delicious, smoky, and crispy pizza using a traditional clay pot and fire
මේ විදියට ඔයාට ලේසියෙන්ම burger බන් හදාගන්න පුලුවන් මේ රෙසිපි එක try කරලා බලන්නකෝ.අමතක නොකර like එකක් ඩාගෙන යන්න♥️♥️♥️ රෙසිපි එක පලවෙනි comment එකේ♥️