Loading the player...

තාච්චියක් නැතුව ආප්ප කමුද? ?? | Hoppers , Appa #shorts #hoppers #egghoppers #asmr #viralvideo #food

  • No Pan Hoppers ?? | Easy Appa Recipe at Home | තාච්චියක් නැතුව ආප්ප
    ආප්ප කන්න ආස වුණත් තාච්චියක් නැති නිසා අතෑරලා දාපු අය වෙනුවෙන්මයි මේ වීඩියෝ එක ?✨ ගෙදර තියෙන සාමාන්‍ය නන්ස්ටික් පෑන් එකෙන් කඩේ වගේම වටේ කරවුණු, මැද සිනිදු රසම රස ආප්ප හදන්නේ මෙහෙමයි. බලල යලුවන්ටත් බලන්න Share කරන්න
    *අවශ්‍ය ද්‍රව්‍ය :
    වියළි හාල් පිටි = 150g
    සීනි = තේ හැදි 1 1/2
    යීස්ට් = තේ හැදි 1
    බිත්තර = 1
    වතුර = 180 ml
    උකු පොල් කිරි = 180ml
    ලුණු කුඩු = තේ හැදි = 1/2
    ?පැයක් වසා තබන්න.පැයකින් පසු ආප්ප සාදාගන්න පුළුවන්
    ? ඔයා කැමතිනම් තෙත හාල් පිටි ගන්නත් පුළුවන්.එවිට වතුර සහ පොල් කිරි ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් ?
    *Ingredients :
    Dry rice flour = 150g
    Sugar = 1 1/2 tsp
    Yeast = 1 tsp
    Egg = 1
    Water = 180 ml
    Thick coconut milk = 180ml
    Powder salt = 1/2 tsp
    ?Leave it covered for one hour. After one hour, you can make the hoppers.
    ? If you prefer, you can also use wet rice flour. Then the amount of water and coconut milk can vary ?
    ✅ සරලයි, ✅ ලේසියි, ✅ හරිම රසයි
    ? අනිවාර්යෙන්ම බලලා comment එක දාලා share කරන්න
    ? Don’t forget to like, comment, and subscribe for more tasty Sri Lankan recipe
    ? Subscribe ? කරගන්න, තවත් රසම රස recipes දැනගන්න.
    #srilankanfood #srilankanrecipes #homemadefood #easyrecipe #asianfood #cookwithsupi #viral #foodie #streetfood #streetfoodindia #easyrecipe #foodie #fypシ゚viral #foodlovers #tastyrecipes #srilankanstyle #cookingshorts #shortvideo #trendingshorts ​#viralshorts ​#fastfood #homemade #shortsfeed #youtubeshorts #foodshorts #cookingshorts #viralshorts #hoppers #appa #breakfastrecipes #homemadefood #easyrecipesathome #quickrecipes #streetfoodrecipes #foodlovershorts #tastyfoodie #trendingfood #explorepage #asianfoodrecipes #foodcontent #globalfood

    Category : Tez tayyorlanadigan taomlari retseptlari

    #තාච්චියක්#නැතුව#ආප්ප#කමුද#??#hoppers#appa#shorts#egghoppers#asmr#viralvideo#food

    0 Comments and 0 replies
arrow_drop_up